WELCOME TO THE ESTATE OF GSNET.GIVING ENTERTAINTMENT EVERYTIME.JOIN WITH US.IT'S FOR YOU.....

Windows 7 වලට Google+ Theme එකක්

ඔයාල කවුරැත් දන්නවනේ ගූගල් ප්ලස් කියන්නේ අපිට හඳුන්වලා දුන්නු අලුත්ම සමාජ වෙබ් අඩවිය කියලා. ඒක ගොඩක්ම ෆේස්බුක් අඩවියට සමානව හදලා තියෙනවා. ඉතිං ඔන්න අද දෙන්න යන්නේ වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතියට ගැලපෙන විදිහේ තීම් එකක්.

මේ තීම් එකේ ස්ක්‍රීන් ෂොට් ටිකක් පහලින් බලාගන්න පුලුවන්.




කොහොමද? නියමයි නේද? ඔය ටිකක් විතරයි. ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්නකෝ .

Bookmark the permalink.

Leave a reply