WELCOME TO THE ESTATE OF GSNET.GIVING ENTERTAINTMENT EVERYTIME.JOIN WITH US.IT'S FOR YOU.....

huawei hsdpa usb මොඩමයක් unlock කරන හැටි

මෙහෙමයි වැඩේ.මුල්ම පියවර  modem එකේ IMEI නම්බරය සොයා ගැනීම.මේක එහි කවරයේ හෝ මොඩමයේ ඇති.දෙවන පියවර මෙන්න මේක වෙබ් ඇඩ්‍රස් එකක් වගේ ටයිප් කරන එක.http://bb5.at/huawei.php?imei= මෙතන සමාන ලකුනට පස්සේ IMEI  නම්බර් එක ටයිප් කරලා එන්ටර් කරන්න.ulock=කියලා කෝඩ් එක වැටෙයි.වෙන සිම් එකක් දැම්මම අන්ලොක් කෝඩ් එක ඉල්ලනවනේ.දැන් වැඩේ හරි.හරි ලේසියි.

Bookmark the permalink.

Leave a reply