WELCOME TO THE ESTATE OF GSNET.GIVING ENTERTAINTMENT EVERYTIME.JOIN WITH US.IT'S FOR YOU.....

Skype Account 2 කින් එකපාර Log වෙමුද????



මේක ක්‍රම කිහිපයක් මඟින් කරගන්න පුළුවන්.. එක ක්‍රමයකින් හරියන්නේ නැත්නම් තව ක්‍රමයකින් try කරන්න!!!

01. ක්‍රමය
--මුලින්ම Desktop එකෙ right ක්ලික් කරල New Shortcut එකක් ගන්න.
--දැන් එකේ මෙන්න මෙහෙම ලියන්න.. "C:\Program Files\Skype\Phone\Skype.exe" /secondary
වැදගත් - මෙහි " " දාලම ලියන්න. තව අවසාන " හා / එක අතර හිඩසක් තියන්න. (ඔයාල Windows OS එක install කරලා තියෙන parth එක අනුව C එක D,E හෝ F වෙන්න පුළුවන්.)
--පස්සේ ඔයාල කැමති විදියට shortcut එකට name එකක් දීල OK ක්ලික් කරන්න.


02.ක්‍රමය
--මුලින්ම ඔයාල ඔයාලගේ OS එකේ (Skype.exe) කියන Skype executable file එක හොයාගන්න ඕනේ. එක බොහෝ දුරට C:\Program Files\Skype\Phone\ කියන parth එකේ වෙන්න පුළුවන්. (OS එකේ පිහිටිම අනුව වෙනස වෙන්නත් බැරි නැහැ.)
--හොයාගත්තු (Skype.exe) කියන file එක right ක්ලික් කරලා Send to > Desktop (create shortcut) යන්න සිදු කරන්න.
--ඊට පස්සේ ඒ file එකේ Shortcut එකක් Desktop එකට ඇවිත් ඇති. එක right ක්ලික් කරලා Properties යන්න ‍තෝරන්න.
--පස්සේ එන Window එකේ Target තීරුවට ඉහත සඳහන් කල "C:\Program Files\Skype\Phone\Skype.exe" /secondary යන්න ලබා දෙන්න.--පසුව OK කරන්න. (කැමතිනම් ඔයාලට ඕන විදියට icon එකකුත් දෙන්න පුළුවන්.)

ඔන්න ඔච්චරයි වැඩේ!!!!! දැන් ඉතින් ඔයාලට කැමති විදියට account 2කින් එකපාර skype ලොග් වෙන්න පුළුවන්.

Bookmark the permalink.

Leave a reply