WELCOME TO THE ESTATE OF GSNET.GIVING ENTERTAINTMENT EVERYTIME.JOIN WITH US.IT'S FOR YOU.....

පරිගණකයේ Dekstop එක 3D desktop එකක් කරගන්න කැමතිද.?



මෙන්න මම ඔයාලට තවත්  මෘදුකාංගයක් අරගෙන අවා..මෙකෙන් අපේ පරිගණකයේ ඩෙක්ස්ටොප් එක 3D කරලා පෙන්වනවා...ඔයාලගේ ඩෙක්ස්ටොප් එකේ තියෙන Fils ඔයලට කැමති විදියට දා ගෙන හදා ගන්න පුලුවන්...මෙකෙ මාර වැඩ කැලි ගොඩක් තියෙනවා..මැක්සා විදියට  ඩෙක්ස්ටොප් එක 3D කරලා පෙන්වනවා ඔයලත් කැමති නම් මෙක අනිවා බා ගන්න..මම පහල ලින්ක් දිලා තියෙනව
 to download

Bookmark the permalink.

Leave a reply