WELCOME TO THE ESTATE OF GSNET.GIVING ENTERTAINTMENT EVERYTIME.JOIN WITH US.IT'S FOR YOU.....

වෙන සයිට් 1 ඉදන් facebook chat කරමු

මේ කියන්න යන්නේ Firefox බ්‍රවුසරය භාවිත කරලා facebook සයිට් එකට නොගිහින් facebook chat කරන විදිය ගැන. මේ ක්‍රමයට ඔබට වෙන සයිට් එකක් බ්‍රවුස් කරන ගමන් වුනත් chat කරන්න පුලුවනි.

මේක ඇත්තටම Firefox වල option එකක් අපේ ක්‍රමයට පාවිච්චි කිරීමක් විතරයි. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා.

1. මුලින්ම Ctrl + B එබීම මගින් Bookmarks Sidebar එක ලබාගන්න.

2. දැන් කැමති ෆෝල්ඩරයක් මත රයිට් ක්ලික් කරලා New Bookmark… තෝරන්න.


3. එහි Name වෙත කැමති නමක් දෙන්න.

4. Location කියන තැනට මේ ලිපිනය දෙන්න

http://www.facebook.com/presence/popout.php




                                                                                                                              5. අවසානයේ Load this bookmark in the sidebar කියන ටික් එක දාන්න. (මෙය අනිවාර්යයෙන් කල යුතුයි) ඊට පසු Add ක්ලික් කරන්න.

දැං වැඩේ අහවරයි.

ඔබට facebook chat කරන්න අවශ්‍ය වුනාම කරන්න තියෙන්නේ Bookmark මෙනුව තුලින් අර Save කර ගත් bookmark එක ක්ලික් කිරීම පමණයි. එවිට Facebook chat පිටුව Sidebar එකේ ලෝඩ් වේවි. වෙන පිටුවක් බ්‍රවුස් කරමින් සිටියත් facebook chat එක කරන්න පුලුවන්.

Bookmark the permalink.

Leave a reply