WELCOME TO THE ESTATE OF GSNET.GIVING ENTERTAINTMENT EVERYTIME.JOIN WITH US.IT'S FOR YOU.....

Archive for March 2012

WINDOWS 7 හී සැගවුණු THEME 4 ක් එළියට ගමු ?





අපි හැමෝම හිතන්නේ නැහැනේ මයික්‍රෝසොෆ්ට් ආයතනය විසින් අපගේ වින්ඩෝස් 7 සමග Themes එව්වට තවත් Themes 4ක් හංගලා තියෙනවා කිව්වම.අපිට පුළුවන් ඒ Themes 4 අපගේ අනිත් Themes සේව් වී තිබෙන Personalize වෙත ගන්න පුළුවන්. ZA - South Africa, GB - Great Britain(England), CA - Canada, AU - Australia යන Themes 4 තමා හංගලා තියෙන්නේ.හරි මම පහතින් කියල තියෙන විදියට කිරීමෙන් එම Themes 4 Personalize වෙත ලබාගත හැකිය.


 1. ) පළමුව ඔබ My Computer වින්ඩෝව විවෘත කරගන්න.එහි ඇති Local Disk (C) වෙත පිවිසෙන්න.



2.) අනතුරුව  ලැබෙන වින්ඩොව් ඒකෙන් Windows Folder එක තෝරාගන්න.


3.) එහිදී  ලැබෙන වින්ඩොව් ඒකෙන් winsxs folder ඒක තෝරාගන්න.


4.) එහිදී  Search box එකේ *.theme ලෙස ටයිප් කරන්න.


5.) අනතුරුව පහත ආකාරයේ වින්ඩොව් එකක් ලැබෙයි.


6.) එහි ඇති ZA, GB, CA, AU ලෙස දක්වා ඇති Themes 4 Double ක්ලික් කිරීමෙන් Save කරගත හැකිය.






Leave a comment

" FACEBOOK LIKE " වලින් සල්ලි හොයමු





ඔයගොල්ලෝ කැමති නැද්ද නිකන්ම Facebook එකේ likes දාන්නේ නැතුව අපි දාන like වලින් කීයක් හරි හම්බ කරන්න ?මෙන්න එ සදහා හොදම විදිය....

මුලින්ම පහත දක්වා ඈති රැපය මත click කර සේවාව ලබා ගන්න? දෙවනුව අවශ්‍ය විස්තර ලබා දී Register වෙන්න?ඔබටත් Facebook තුල Fan Page එකක් ඈත්නමි එයද මෙම සේවාවට එකතු කර,ඔබගේ Fans සංඛ්‍යාව වැඩි කර ගත හැකිය,දැන් එම සේවාව නිර්දේශ කරන Pages වලට like කර $$$   ( money) හොයාගන්න.


Leave a comment

ඔබගේ windows 7 genuine ද ?




ඉතින් මම අද ඔයගොල්ලන්ට දෙන්න යන්නේ මේ සොෆ්ට්වෙයාර් එක තමයි. ඔයගොල්ලන්ගේ හරි, ඔයගොල්ලන්ගේ යාළුවෙකුගේ හරි වින්ඩෝස් සෙවන් නිර්ව්‍යාජ නැතිනම් මේ සොෆ්ට්වෙයාර් එක දෙන්න තියෙන්නේ.


මේක බාගෙන ඉවරවෙලා Application ෆයිල් එක රන් කරන්න. සොෆ්ට්වෙයාර් එක යතුර ඉල්ලුවාම ඔයාගේ වින්ඩෝස් එකේ වර්ගේ (Starter, Home Basic, Home Premium, Ultimate) තෝරලා Keys කියන ෆයිල් එකෙන් ඒකට අදාල යතුර දීලා රන් කරන්න. ඔයාගේ වින්ඩෝස් එක genuine වෙයි.



Leave a comment

පරිගණකයේ Dekstop එක ලස්සන කර ගන්න

   

 


මෙන්න මම ඔයාලට මැක්සා මෘදුකාංගයක් අරගෙන අවා...මමත් මෙක පාවිචි කරනවා..මේ මෘදුකාංගයෙන් අපේ පරිගණකයේ ඩෙක්ස්ටොප් එකේ ෆයිල් ලස්සන හදා ගන්න පුලුවන්...ඉතින් ඔයලත් ආස නම් මේ මෘදුකාංගයට මම පහල් ලින්ක් දිලා තියෙනවා..හැමොම බා ගන්න.. 











Stardock Objectdock මෙතනින් බා ගන්න 


ඔයාලගේ අදහසක් මේ ලිපියට දිලා යන්න.. 

Leave a comment