WELCOME TO THE ESTATE OF GSNET.GIVING ENTERTAINTMENT EVERYTIME.JOIN WITH US.IT'S FOR YOU.....

WINDOWS 7 හී සැගවුණු THEME 4 ක් එළියට ගමු ?





අපි හැමෝම හිතන්නේ නැහැනේ මයික්‍රෝසොෆ්ට් ආයතනය විසින් අපගේ වින්ඩෝස් 7 සමග Themes එව්වට තවත් Themes 4ක් හංගලා තියෙනවා කිව්වම.අපිට පුළුවන් ඒ Themes 4 අපගේ අනිත් Themes සේව් වී තිබෙන Personalize වෙත ගන්න පුළුවන්. ZA - South Africa, GB - Great Britain(England), CA - Canada, AU - Australia යන Themes 4 තමා හංගලා තියෙන්නේ.හරි මම පහතින් කියල තියෙන විදියට කිරීමෙන් එම Themes 4 Personalize වෙත ලබාගත හැකිය.


 1. ) පළමුව ඔබ My Computer වින්ඩෝව විවෘත කරගන්න.එහි ඇති Local Disk (C) වෙත පිවිසෙන්න.



2.) අනතුරුව  ලැබෙන වින්ඩොව් ඒකෙන් Windows Folder එක තෝරාගන්න.


3.) එහිදී  ලැබෙන වින්ඩොව් ඒකෙන් winsxs folder ඒක තෝරාගන්න.


4.) එහිදී  Search box එකේ *.theme ලෙස ටයිප් කරන්න.


5.) අනතුරුව පහත ආකාරයේ වින්ඩොව් එකක් ලැබෙයි.


6.) එහි ඇති ZA, GB, CA, AU ලෙස දක්වා ඇති Themes 4 Double ක්ලික් කිරීමෙන් Save කරගත හැකිය.






Bookmark the permalink.

Leave a reply