WELCOME TO THE ESTATE OF GSNET.GIVING ENTERTAINTMENT EVERYTIME.JOIN WITH US.IT'S FOR YOU.....

Archive for April 2012

ms office 2010 නොමිලේ !






ඔෆිස් 2010 තමා අද ඔයාලට දෙන්න හදන්නෙ.. මේ වෙනකො‍ට ඔෆිස් 2010 පැකේජය දෙකෝටි පනස් ලක්ෂයක් ‍විකිනිලාලු.. මයික්‍රොසොෆට්ල කියනව ගෙවිච්ච හැම තත්පරයක් පාසාම ඔෆිස් 2010 පැකේජයක් විකිණිලාලු.. කොහොමද ලාබෙ.... එච්චර විකිනිච්ච එකේ අපි එකක් ක්‍රැක් දාල පාවිච්චි කලාට පවු නෑ...... ඔන්න පල්ලෙහයින් දැම්ම 





INSTRUCTIONS
1. Open the folder Office 2010.

2. Run Professional Plus, and install or upgrade.

3. If you cannot upgrade then desintall the previous version of office.

4. Use the legit product key when asked.

4. enjoy your free Microsoft Office 2010 Pro Plus





Leave a comment

windows 8 නොමිලේ අත්හදා බැලීමට දෙයි !





Windows 8 Developer Preview සංස්කරණක අතහදා බැලීමෙන් පසුව බොහෝ දෙනෙක් බලා සිටියේ windows 8 ස්ථාවර සංස්කරණයක් පැමිණෙන තුරු. දැන් Microsoft සමාගම විසින් Windows 8 හි Consumer Preview එකක් එළි දක්වා තිබෙනවා. ඔබටත් එය බාගත කරගෙන ස්ථාපනය කොට බැලිය හැකියි.






මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මේ සඳහා මෘදුකාංගයක් නිපදවා තිබෙනවා. එය ස්ථාපනය කර ගත්විට ඒ හරහාම Windows 8 ස්ථාපනය කරගත හැකියි. අදාල මෘදුකාංගය මගින් ඔබගේ පරිගණකය ගැන සොයා බලා එයට ගැලපෙන්නේ Windows 8 හි කිනම් සංස්කරණයක්ද (x64, x86) යන්න තෝරා එය ස්ථාපනය කිරීමට පහසුකම් සලසා දෙනවා. එම මෘදුකාංගය පහත සබැදියෙන් බාගත කිරීමට හැකියි.




තවද ඔබට ISO Image ගොණු බාගත කිරීමට අවැසිනම් ඒ සඳහාත් ඔවුන් පහසුකම් සපයා තිබෙනවා. ඔබටත් පහත සබැඳියෙන් ගොස් ISO ගොණු ලබාගත හැකියි.





Leave a comment

Hard disk එකේ ඉඩ මදිද ?





හාඩි ඩිස්ක් එකේ ඉඩ මදිනම් මේ ක්‍රම 2 යොදාගෙන බලන්න. මේක හරියට අපේ පරිගණකයට තවත් හාඩි ඩිස්ක් එකක් හයි කළා වගේ තමයි.  මේ ක්‍රමය ගොඩක් අය භාවිතා කරන්නේ නැ..ඒ හින්දා තමයි මේක ඔයගොල්ලන්ට කියලා දෙන්න හිතුවේ....






ක්‍රමය 





පියවර 1 - මේකේ නම Gmail Drive. මුලින්ම ඒක ලබාගෙන පරිගණකයට ඉන්ස්ටොල් කරගන්න.. මේකෙදි මේ අය අපිට 7.3 GB පමණ ස්පෙස් එක ලෙස ලබාදෙනවා...

Gmail Drive මෘදුකාංගය  ගන්න..  DOWNLOAD

පියවර 2 - දැන් My Computer එක ඇතුලේ Gmail Drive කියලා අලුත් Drive එකක් හැ‍දිලා තියෙයි.. මේ වෙබ් හාර්ඩ් ඩිස්ක් එක තුල 10MB වලට වඩා අඩු ධාරිතාවයෙන් යුත් ෆයිල්ස් තැන්පත් කරගන්න පුලුවන්..

පියවර 3 - මේක භාවිතා කිරිමට මුලින්ම අපිට අපේ තියෙන Gmail Address එකෙන් ලොග් වෙලා ඉන්න ඕන..ඒකට My Computer එක ඇතුලේ තියෙන Gmail Drive කියන එක උඩ ඩබල් ක්ලික් කරාම හරි...

පියවර 4 - මේක ඇතුලට ‍ෆයිල්ස් යවන්න ඕන මේ විදිහටයි... අපිට යවන්න ඕන ෆයිල් එක උඩ රයිට් ක්ලික් කරලා එතනින් Send To කියන විධානයෙන් Gmail Drive ලෙස යෙදිමෙනුයි..

මේක ඉතා පහසු කටයුත්තක්..හැබැයි Gmail Drive එක පරිගණකයෙන් ඉවත් කරනවානම් එකේ ඇතුලේ තියෙන ෆයිල්ස් ටික නැවතත් ලබාගන්න අමතක කරන්න එපා..


ක්‍රමය 







පියවර 1 - මේකේ නම open Drive. මුලින්ම ඒක ලබාගෙන පරිගණකයට ඉන්ස්ටොල් කරගන්න.. 

open Drive මෘදුකාංගය  ගන්න..  To get open drive

පියවර 2 - දැන් My Computer එක ඇතුලේ openDrive කියලා අලුත් Drive එකක් හැ‍දිලා තියෙයි.. 

පියවර 3 - මේක භාවිතා කිරිමට මුලින්ම අපිට අපේ තියෙන open drive Address එකෙන් ලොග් වෙලා ඉන්න ඕන.
.ඒකට My Computer එක ඇතුලේ තියෙන open Drive කියන එක උඩ ඩබල් ක්ලික් කරාම හරි...

මේක ඉතා පහසු කටයුත්තක්..හැබැයි open Drive එක පරිගණකයෙන් ඉවත් කරනවානම් එකේ ඇතුලේ තියෙන ෆයිල්ස් ටික නැවතත් ලබාගන්න අමතක කරන්න එපා..





Leave a comment