WELCOME TO THE ESTATE OF GSNET.GIVING ENTERTAINTMENT EVERYTIME.JOIN WITH US.IT'S FOR YOU.....

windows 8 නොමිලේ අත්හදා බැලීමට දෙයි !





Windows 8 Developer Preview සංස්කරණක අතහදා බැලීමෙන් පසුව බොහෝ දෙනෙක් බලා සිටියේ windows 8 ස්ථාවර සංස්කරණයක් පැමිණෙන තුරු. දැන් Microsoft සමාගම විසින් Windows 8 හි Consumer Preview එකක් එළි දක්වා තිබෙනවා. ඔබටත් එය බාගත කරගෙන ස්ථාපනය කොට බැලිය හැකියි.






මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මේ සඳහා මෘදුකාංගයක් නිපදවා තිබෙනවා. එය ස්ථාපනය කර ගත්විට ඒ හරහාම Windows 8 ස්ථාපනය කරගත හැකියි. අදාල මෘදුකාංගය මගින් ඔබගේ පරිගණකය ගැන සොයා බලා එයට ගැලපෙන්නේ Windows 8 හි කිනම් සංස්කරණයක්ද (x64, x86) යන්න තෝරා එය ස්ථාපනය කිරීමට පහසුකම් සලසා දෙනවා. එම මෘදුකාංගය පහත සබැදියෙන් බාගත කිරීමට හැකියි.




තවද ඔබට ISO Image ගොණු බාගත කිරීමට අවැසිනම් ඒ සඳහාත් ඔවුන් පහසුකම් සපයා තිබෙනවා. ඔබටත් පහත සබැඳියෙන් ගොස් ISO ගොණු ලබාගත හැකියි.





Bookmark the permalink.

Leave a reply