WELCOME TO THE ESTATE OF GSNET.GIVING ENTERTAINTMENT EVERYTIME.JOIN WITH US.IT'S FOR YOU.....

Desktop එක මේසය මතට එයි - ( Real desktop )




මේක දාගත්තහම ඔයාට ඔයාගේ Desktop එක පෙනෙන්නේ හරියටම කිව්වොත් මේසයක් උඩ තියලා වගේ.ඔයාට ඕනෙනම් ඔයාගෙ ඔය මේසය උඩ තියෙන Icons එහෙම වීසිකරන්න පුළුවන්.හැබැයි ඔය Icons එහෙමෙහෙ යවලා අපිලිවල කරගන්නවා වගේ නෙමෙයි ඕවා ආයිත් තිබ්බ විදිහට හටදන්න ගියාම.එපා වෙනවා.මේකේ Icons තියෙන්නේ හරියට පොඩි පොඩි Disc වගේ.මේකේ තියෙන Icons Delete කරනකොට කරන්න තියෙන්නේ ඕන කරන Icon එක අරන් ගිහින් Recycle Bin එකට අතහරින්න එතකොට ඒක ලස්සනට Recycle Bin එකට වැටෙනවා.වැටෙනවා කිව්වට ඒක වැටෙන්නේ නැ.පොඩ්ඩක් එතන එහාපැත්ත බැලුවොත් ඔයාට ඒ Icon එක දැකගන්න පුළුවන්.ඔයාට මේ මේස Desktop එකෙන් අයින් වෙන්න ඕනෙනම් පහලින් Task Bar එකේ  පෙන්නන Program වලින් මේ program එකට අදාල Icon එක උඩ Right Click කරලා Exit කරන්න.




TO DOWNLOAD 
  CLICK HERE

Bookmark the permalink.

Leave a reply