WELCOME TO THE ESTATE OF GSNET.GIVING ENTERTAINTMENT EVERYTIME.JOIN WITH US.IT'S FOR YOU.....

Archive for July 2011

Notepad එකෙන් Chat

   
ඔක්කොටම කලින් කියල ඉන්න ඕනෙ මේ සදහා අවශ්‍ය වෙන්නේ යාලුවගෙ IP ළිපිනය විතරයි.


මොකද කියන්නෙ කරලා බලමුද?

එහෙනම් Notepad Open කරගෙන මේ Code එක Type කරන්නකො.

@echo off
:A
Cls
echo MESSENGER
set /p n=User:
set /p m=Message:
net send %n% %m%
Pause
Goto A

හරිද Type කරාද? අයියෝ ඈයි Type කරේ. Copy Paste කරානම් ඉවරෙනෙ.  හ්ම්ම්.... විහිලුවක් කරේ. හරි ඒක පෑත්තකින් තියමුකො. දෑන් කරන්න  තියෙන්නෙ Messenger.bat කියලා ගහලා  Save කරන එකයි.

දෑන් ඒක Close කරලා ආයේ සෑරයක් Open කරගන්න. එතකොට ඔයාට දෑකගන්න පුලුවන් Command Prompt එකේ User:  කියල වෑටිලා තියෙනවා.. ඒකට යාලුවගෙ IP ලිපිනය දිලා Enter බොත්තම ඔබන්න. ඊලගට Message: කියල තියෙන එකේ පනිවිඩය ලියන්න.. යාලුවත් Online ඉන්නවනම් Chat කරන එකයි ඔයාට කරන්න තියෙන්නෙ.

1 Comment