WELCOME TO THE ESTATE OF GSNET.GIVING ENTERTAINTMENT EVERYTIME.JOIN WITH US.IT'S FOR YOU.....

programme install වෙන default location එක වෙනස් කරමු

සාමන්‍යයෙන් වින්ඩොර්ස් මෙහෙයුම් පද්දතිය ස්තාපනය (install) කර ඇති ඔබේ පරිගනකය තුල programme 1 install කරන විට එහි තිබෙන defualt location 1 c:programme files යන folder 1 වේ.නමුත් අපට hard disk එකේ වෙනත් partition එකක හි මෙලෙස install කරනු ලබන programme files වල ගබඩා කල යුතු නම් ඒ සදහා පරිගනකය සකසන අයුරු අපි බලමු.

පියවර 1
start-run
යන ආකාරයට run command box 1 open කරගන්න.ඉන්පසු එහි පහත පරිදි regedit ලෙස type කර ok කරන්න


පියවර 2
hkey_local_machine /software/microsoft/windows/current ver...
යන ආකාරයට පියවර 1 න් පසු open වුනු registry editer  යන window  එකෙන් වම්පස රූපයෙන් පෙන්ව ඇති පරිදි current ver..යන folder එක මත click  කරන්න.එවිට එම window එකෙහිම ඩකුනු පසින් පෙන්වන list එකෙන් programme files dir යන්න තොරා double click කරන්න
අව්සන් පරිදි නව location1 ලබ දී ok කරන්න.

Bookmark the permalink.

Leave a reply