WELCOME TO THE ESTATE OF GSNET.GIVING ENTERTAINTMENT EVERYTIME.JOIN WITH US.IT'S FOR YOU.....

ෆෙස්බුක් විඩියෝ කොල් හඳුන්වා දෙයි!!

2011/07/07 ෆෙස්බුකියේ ප්‍රධාන ආයතනයේ තිබුන මාධ්‍යය සාකඡාවෙදි තමා මෙක එළිදැක් වුයේ...ඉතින් කලින් කිව්ව කතා සත්‍යයක් කරමින් ෆෙස්බුක් ස්කයිප් සමාගමත් සමග එළබි ගිවසුමක් මගින් ෆෙස්බුක් විඩියෝ කොල් විශේෂාංගය ෆෙස්බුකියට මුදා හැරියේය...... මේ මාධ්‍ය සාකඡාවට ස්කයිප් ආයතනයේ ලොක්කත් සහභාගි විය...

එහිදි අදහස් දක්කවපු මාර්ක් සකබර්ග් නම් කියලා තියෙන්නෙ..ස්කයිප් එක දැන් මයික්‍රොසොෆ්ට් ආයතනයට අයිති නිසාත් ෆෙස්බුකිය මයික්‍රොසොෆ්ට් ආයතනය සමග කිට්ටු සම්බන්ධකම් පවත්වන නිසාත් මෙම ගනුදෙනුව කරන්න ඉතාමත් පහසු උන බවත් ය.... එත් ඔය කිට්ටු සම්බන්ධ කම් කියලා නොකියා පැවසුවේ මයික්‍රොසොෆ්ට් ආයතනයට ෆෙස්බුක් කොටස් නිකුතුවෙන් මිලියන 240ක් අයිති බව කියලා ද කියලා නම් මට තෙරුනේ නැහැ....


  සක්‍රිය කරගන්න මේ ලින්ක් එකට යන්න..

CLICK HERE

Bookmark the permalink.

Leave a reply