WELCOME TO THE ESTATE OF GSNET.GIVING ENTERTAINTMENT EVERYTIME.JOIN WITH US.IT'S FOR YOU.....

පරිගණකයේ Dekstop එක ලස්සන කර ගන්න

මෙන්න මම ඔයාලට මැක්සා මෘදුකාංගයක් මම අරගෙන අවා..ඇත්තම කියනවානම් මමත් මෙකට ගොඩක් කැමති..මමත් මෙක පාවිචි කරනවා..



මේ මෘදුකාංගයෙන් අපේ පරිගණකයේ ඩෙක්ස්ටොප් එකේ ෆයිල් ලස්සන හදා ගන්න පුලුවන්..මෙකේ වැඩ නම් මැක්සා..ඉතින් ඔයලත් ආස නම් මේ මෘදුකාංගයට මම පහල් ලින්ක් දිලා තියෙනවා..අනිවා හැමොම බා ගන්න..
මේ මෘදුකාංගයේ වැඩ ටිකක් පහල විඩියෝ එකෙන් බාලාගන්නකො..






Stardock Objectdock Plus මෙතනින් බා ගන්න



Bookmark the permalink.

Leave a reply