WELCOME TO THE ESTATE OF GSNET.GIVING ENTERTAINTMENT EVERYTIME.JOIN WITH US.IT'S FOR YOU.....

Archive for November 2012

Admin password කඩමු...ඕන Os එකක් ..(win7,vista..)




මේක ගොඩක් වටින software එකක්.මේකෙන් ඕනම windows operating system එකක (win xp,win vista,win 7.....) administrator,user password කඩන්න පුලුවන්.මුලින්ම ඔය software(image) එක download කරගන්න.


http://thepiratebay.se/torrent/6525257/ALL_Windows_Password_Remover

ඊට පස්සේ ඔය image එක cd එකකට burn කරගන්න.දෑන් cd එකෙන් computer එක බූට් කරන්න...

ඊලගට ඔයගේ computer එකේ තියෙන windows operating systems ටික වෑටෙයි.ඒ කිව්වේ dual boot එහෙම දාලා තියෙනවනම්. එතනින් එකක් select කරම operating system එකේ තියෙන user accounts,administrator ඔක්කොම වෑටනෙවා.ඊට පස්සේ ඔයාට කෑමති account එකක් තෝරලා password remove කරන්න පුළුවන් ....


Leave a comment