WELCOME TO THE ESTATE OF GSNET.GIVING ENTERTAINTMENT EVERYTIME.JOIN WITH US.IT'S FOR YOU.....

හැමෝටම වැදගත් System Tools

1 .   Autoruns - මේකෙන් ඔයාලගේ කම්පියුටර් එක ඔන් වෙද්දී Autorun වෙන ඔක්කොම දේවල් ටික බලා ගන්න පුළුවන් . සැකසහිත අනවශ්‍ය දේවල් Autorun වෙන එක නවත්වන්නත් පුළුවන්

2 . Process Explorer -  මේකෙන් ඔයාලගේ කම්පියුටර් දැන් රන් වෙලා තියන ඔක්කොම වැඩසටහන් ඔක්කොම ටික බලා ගන්න පුළුවන් . සැකසහිත අනවශ්‍ය දේවල් ප්‍රොසෙස් වෙන එක නවත්වන්නත් පුළුවන්

3 . Net Process Explorer - මේකෙන් ඔයාලගේ කම්පියුටර් දැන් ඉන්ටනෙට් එකට කනෙක්ට් වෙලා ඉන්න අවස්ථාවේ අපේ පරිගණකයේ තවත් මොන මොන ප්‍රෝග්‍රෑම් අපේ ඉන්ටනෙට් කනෙක්ෂන් එක භාවිතා කරනවද කියල  බලා ගන්න පුළුවන් . සැකසහිත අනවශ්‍ය දේවල් ප්‍රොසෙස් වෙන එක නවත්වන්නත් පුළුවන්


ගොඩක් මේවගෙන් ඉවත් කරන  ප්‍රෝග්‍රෑම්  ගැන වඩාත් සැලකිලිමත් වෙන්න ... මොකද ඒ සමහර දේවල් අපේ සිස්ටම් එකට සම්බන්ද දේවල් නිසා .

Ex - svchost.exe , lsass.exe , wininit.exe , WUDFHost.exe , rundll32.exe , csrss.exe 

[කොහොම උනත් මේ දක්වපු හැම exe  එකකටම සමාන නම් වලින් කම්පියුටර්  එකට ස්ථාපනය වෙන Virus නම් ගොඩක් තියනවා ....]

මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් කර ගන්න ....                               


                         http://www.mediafire.com/?goe4lx392xqq8se

Bookmark the permalink.

Leave a reply