අද මං කියන්න යන්නේ අලුත්ම Software එකක් ගැනයි. එ වගේම මේක ගොඩක්ම අලුත් News එකකුත් වෙවි. මේකයි සීන් එක, ඔයාල ඔයාලගේ PC එක වැඩ කර කර ඉන්න ගමන් mouse එක එකපාරටම වැඩ කරන්නේ නැති වුනොත් මොකෝ කරන්නේ??? වෙන මොනා කරන්නද ඉතින් උඩ බලන් ඉන්න තමා වෙන්නේ.එ තරමටම අපිට mouse එක ඕන කරනවා. mouse එක නැතුව මුකුත් කරන්න බැහැ. ඊලඟ දවසේ mouse එකක් ගන්නකං ඉතින් පැත්තකට වෙලා ඉන්න තමා වෙන්නේ. ඔන්න ඕකට විසඳුමක් තමා අද මං කියන්න යන්නේ. එ තමයි අපේ mouse එක වෙනුවට නහය පාවිච්චි කරන එකයි. ඔයාල දැන් බලනවා ඇති මේ මොකක්ද මේ හරුපේ කියල.

වැඩි විස්තර...
Youtube Video ටික...

මේක වැඩ කරන්නේ නම් Windows 7, Vista වලට විතරයි. එහෙනම් try කරල බලන්න. මං හිතනවා මේක හොඳ News එකක් වගේම Software එකක් වේවි කියලා. එහෙනම් යන්න කලින් ඔයාලගේ අදහසකුත් මේ සම්භන්ධයෙන් එකතු කරල යන්න.