WELCOME TO THE ESTATE OF GSNET.GIVING ENTERTAINTMENT EVERYTIME.JOIN WITH US.IT'S FOR YOU.....

PC එක Hardware Support කරන Version එක හොයා ගන්න බැරිද?










අපේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි Computer එක Format කරාට පස්සේDrivers දාගන්න බැරි වෙන එක. ඒ කියන්නේ ගොඩක් වෙලාවට MotherboardCD එක නෑ. එහෙම නැත්තම් Drivers Support කරන්නේ නෑ. මෙහෙම වෙලාවට ගොඩක් අය කරන්නේ Internet එකෙන් Drivers බාන එක.


ඒත් මල පනින්නේ හරියටම Hardware Support කරන Version එක හොයා ගන්න බැරි උනාම. එහම උනාම සමහරු දත කාගෙන තමන්ගේ Computer එකේ Catalog එක කියවනවා Version එක හොයා ගන්න. 

ඒත්  මේ  Software එකෙන් පුලුවන් ඔයාගේ Computer එකේ හැම විස්තරයක්ම දැනගන්න. මේකෙ නම SysSpecInstall කරන්න ඕනෙත් නෑ. Double Click කරාම ඔක්කොම විස්තර ටික එනවා. ඒ නිසා දත කාගෙන Catalog කියවන්න ඕනෙ නෑ.



ඔයාලත් කෑමතිනම්    DOWNLOAD

Bookmark the permalink.

3 Responses to PC එක Hardware Support කරන Version එක හොයා ගන්න බැරිද?

  1. මේ සොප්ට් වෙයාර් එක හොඳයි මේ වගේ ඒවා අපිට හඳුන්වාදෙන එකට බොහොම ස්තුතියි.......

    ReplyDelete
  2. thanks machan..........................

    ReplyDelete
  3. sirawatama niyamai thanks yaluwa.

    ReplyDelete