WELCOME TO THE ESTATE OF GSNET.GIVING ENTERTAINTMENT EVERYTIME.JOIN WITH US.IT'S FOR YOU.....

ඩෝන්ගලයකින් කෝල් ගන්න




 ඉස්සෙල්ලාම ඔබගේ ඩෝන්ගලයේ Voice feature එක තියනවාද

කියා චෙක් කර ගත යුතුයිඒ සදහා මෘදුකාංගයක් භාවිතා කරන්න සිදුවෙනවා. ඒක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.සමහර අන්ලොක් ඩෝන්ගල් වල නමි මෙය ඇක්ටිව්


ඒ වගෙම මොබිටෙල් ඩයලොග්ල් එයාටෙල් වගෙ ඩෝන්ගල් ඒක්ක දෙන මොබයිල් පාර්ට්නර්ගේ කෝල් ගැනීමේ පහසුකම දීලා නැහැ. ඒක හින්දා අපිට අළුත් මොබයිල් පාර්ට්නර් කෙනෙක් ගන්න වෙනවා. ඒක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

ඉන්ස්ටෝල්කීරීමට පෙර මෙය හොදින් කියවන්

දැන් ඔබ හදන්නේ ඩෝන්ගල් ඒකෙ firmware එක අප්ඩේට් කිරීමටයි. එවිට ඔබගේ දැනට අැති ප්‍රොෆයිල් සෙට්ටිංග්ස් නැතීවී යනවා. ඒවා ලියා තබා ගන්න. එසේම ඩෝන්ගලයේ firmware එක අප්ඩේට් අතරතුරේ විදුලිය විසන්දි වුවහොත් දැනට ඇති ඩෝන්ගලයේ firmware එක හානිවීයයි. එවිට භාවිතා කල නොහැකි තැනට වැටනවා. එම නිසා විදුලි සැපයුම අඛන්ඩව පවත්වා ගැනීමට කටයුත්උ කරන්න. මේ සදහා විනාඩි 10ක් පමණ ගතවේ

ඩවුන්ලෝඩ් වී අවසන් වු පසු ඔබගේ දැනට ඇති මොබයිල් පාර්ට්නර් වසා දමන්න. දැන් එම මෘදුකාංගය ඉන්ස්ටෝල් කරගන්න.  එවිට මෘදුකාංගය පහසුවෙන්ම උපාංගය හදුනා ගනී. ඉන් පසු මෘදුකාංගයේ සර්ච් බොත්තම ඔබන්න. දැන් ඔබගේ ඩෝන්ගලයෙට අදාල සියළු විස්තර පෙන්වයි. මාගෙ ඩෝන්ගලයේ මේ වනවිට වොයිස් සේවාව ඇක්ටිව් කොට ඇති නිසා මෙහිvoice feature enabled ලෙස දැක්වෙනවා. ඔබගේ ඩෝන්ගලයෙ Voice feature Disabled ලෙස ඇත්නම් එය එනේබල් කළ යුත්උයි නැතහොත්Voice Feature Not supported ලෙස දැක්වේ නම් ඔබට  මෙම පහසු කම ලබා ගන්න බැහැ.

DC Unlocker  මෘදුකාංගයට ඩෝන්ගලය අන්ලොක් කිරීමද කල හැක නමුත් ඒ සදහා යූරෝ 20 පමණ අයකරයිනමුත් මුදල් නෙගෙවා ඩෝන්ගල් අන්ලොක් කරන විදිය මම පස්සෙ  කියලා දෙන්නමි
.
Voice feature Disabled  ලෙස දක්වා ඇත් නම් එය එනේබල් කිරීමට serverතීරුව ඔබන්න. මෙම මෘදුකාංගය මගින් වොයිස් පහසුකම ඇක්ටිවු කිරීමට මුදල්අය නොකරයි. මෙහිදී යූසර්නේම් පාස්වර්ඩ්  ඇතුල් කළ යුත්උයි.  ඒවා පහත පරිදි ඇතුලත් කරන්න.
Username -Free
Password –Voice
ඉන්පසු චෙක් ලොගින් ‍මත ක්ලික් කරන්න. ලොගින්වීම අවසන්වූ පසු,Unlocking ටැබ් එකට යන්නඒ තුල ඇති “Activate Voice” යන්න ක්ලික් කරන්න. දැන් ඔබගේ ඩෝන්ගලයෙන් කෝල් ගැනී‍මට පුලුවන්.

Bookmark the permalink.

Leave a reply