files හංගන්න හදන්නේ image එකක් විදියට... ඔයා image එක උඩ click කලා ම load වෙන්නෙ image එක. නමුත් ඒක ඇතුලේ අපේ file එක හැංගිලා තියෙනවා. image ගොඩාක් තියෙද්දි කාටවත් හොයාගන්න බෑ, අපි විතරයිනේ දන්නේ මොකක්ද image එක කියලා! මේ වැඩේ කරන්න නම් WinRAR ඕනේ වෙනවා, ඒක හැමෝම ළඟ ඇතිනේ නේද? එහෙනම් වැඩේට ලෑස්ති වෙන්න.
මුලින්ම කරන්න තියෙන්නෙ ඔයා කැමති තැනක folder එකක් හදන එක.දැන් ඒ folder එක ඇතුලට ඔයාට සඟවන්න ඕන file එක copy කරගන්න.
දැන් යන්න Command prompt එකට ( Start-> Run -> cmd ). එහෙම ගිහින් C:\ ඉදිරියෙන් මෙහෙම type කරන්න.
…
C:\hidden>copy/b wwe.jpg + hidden.rar wwe2.jpg
…
…දැන් Enter කරලා, cmd එකෙන් අයින් වෙන්න. දැන් අර hidden folder එක ඇතුලට wwe2.jpg කියලා image එකක් ඇවිත් නේද? ඒ image එක ඉතිරි වෙන්න අනිත් files ටික මකලා දාන්න. දැන් කවුරුහරි ඔය image එක open කලොත් image එක තමයි open වෙන්නේ. අපිට ආයෙත් අර සැඟවූ file එක ලබාගන්න ඕන වුනාම මේ විදියට Rename කරන්න. wwe2.jpg -> wwe2.rar. ආයෙත් සඟවන්න නම් ආයෙත් Rename කරන්න. ඔහොම තමයි වැඩේ සිද්ධ වෙන්නේ.
"hide extention for known files"Uncheck කරන්න.
by pariganakashan